මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

5:34 PM

පරිගණකයේ ආරක්ෂාව තර කරගන්න,kaspersky 2013



kaspersky කියන්නේ ඉතාමත් ජනප්‍රිය වයිරස් ගාර්ඩ් එකක්.මේ මෘදුකාංගය ඉතාමත් හොඳින් පරිගණකයේ වයිරස්,මල්වේයා වැනි පරිගණකයට අහිතකර දේ විනාශ කරලා දානවා.අනික තමයි internet security මෘදුකාංග අන්තර්ජාලයෙන්ම කෙලින්ම පරිගණකට එන සියලු වයිරස්,මැල්වෙයා වර්ග එවෙලේම විනාශ කරනවා.සමහර ඇන්ටි වයිරස් මෘදුකාංග වලින් කරන්නේ පරිගණකයේ තිබෙන වයිරස් අල්ලා ගැනීම පමණයි,එතකොට ඔබේ පරිගණයේ තිබෙන්නේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් නම් ඔබේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වූ විට පැමිණෙන සමහර  කුඩා මැල්වෙයා වර්ග ඔබේ පරිගණකයේ තැන්පත් වෙනවා.එතකොට ඔයාගේ පරිගණකය slow වෙනවා.ඇන්ටි වයිරස් මෘදුකාංග වලට මේ වයිරස් වර්ග හසු වුනත් ඒවා සහමුලින්ම ඉවත් කිරීමට නොහැකී.මෙයට ඇති හොඳම විසදුම වන්නේ internet security වයිරස් ගාර්ඩ් මෘදුකාංගයක් ඔබේ පරිගනකයේ ඉන්ස්ට්‍රෝල් කරගැනීමයි.මම අද ඔයාලගේ පරිගණකයට වෙන මේ විනාශයට විසදුමක් ගෙනාව.මම අද අරන් අවේ kaspersky internet security 2013.මේ මෘදුකාංගය ඔබේ පරිගණකයට ඕනෙම අයුරකින් එන වයිරසයක් උනත් විනාශ කරලා දානවා.මේක ඔයාගේ පරිගණකට ලොකු ආරක්ෂාවක් ලබාදෙයි.මම ඔයාලට මේකට license ෆයිල්ස් හෙමත් දෙන්නම්.එතකොට ඔයාලට මේක  ලේසියෙන්ම ඇක්ටිව් කරගන්නත් පුළුවන්නේ.

ඔයාල මේක ඇක්ටිව් කරපු ගමන් Update කරන්න එතකොට තමයි හොදටම පරිගණකයට ආරක්ෂාව දෙන්නේ

මෙන්න kaspersky internet security Setup  එක


                                                       DOWNLOAD KASPERSKY

මේ තියෙන්නේ KEY එක

                   DOWNLOAD LICENSE FILES 
                               
       

1 ඔයාට හිතෙන දේ:

New Pc Techniques said...

http://newpctechniques.blogspot.com/ අපේ බ්ලොගයටත් ඇවිත් යන්න.

Post a Comment