මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

5:12 PM

පරිගණකය උපරිම වේගවත් කරගමු

                                   
කොහොමද යාලුවනේ,මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී,සිතු සිතුම් සරු වී,පැතු පැතුම් ඉටුවී සිත තුටින් බරවන ඉසුරුමත් අවුරුද්දක් වේවා!!!! කියල. මම අද ගේනවා අලුත් අවුරුද්දට දෙන්න මදි කියන්න  බැරි වෙන විදියේ සොෆ්ට්වෙයා එකක් කවුරුත් කැමතිනේ තමන්ගේකොම්පියුටරේ තියන කුණුගොඩවල් අයින් කරලා කම්පියුටරේ අලුතින්ගේනව ගමන් තියන වේගෙන්ම තියාගන්න.ඒ ගැන හිතල මම පොඩි සොෆ්ට්වෙයා එකක් හොයාගත්ත.පොඩි කිව්වට පොඩිමත් නැ.මේ මෘදුකාංගයෙන් කරන්නේ පරිගණකයේ තියන spyware,වින්ඩෝස් රෙජිස්ට්‍රියේ තියන වැරදි නිවැරදි කරනවා.Hard Drive එක defrag කරනවා වගේ තවත් ගොඩක් දේවල් කරනව.තව ඔයාගේ පරගණකයට ඕනේ කරන drivers එහෙම මේකෙන් අරන් දෙනවා.ඔයාගේ තියන drivers පරණයි නම් ඒවා අලුත් කරනවා ඒ කියන්නේ ඒවා Update කරලා දෙනවා..hard එකේ තියන අනවශ්‍ය ෆයිල් එහෙම අයින් කරනවා .ඒ වගේම රම එක ඔප්ටිම්යිස් කරගන්න ඕනේ නම් ඒ කරන්නත් පුළුවන්.ඒ වගේම Files Backup කරන්න ඕනෙනම් ඒකටත්  පහසුකම් සලසල දෙනව. මේකේ නම තමයි Advanced System Optimizer.
මේ තියෙන්නේ එකේ Screen Short කීපයක්







මේක ඉන්ස්ට්‍රෝල් කලාම Register කරන්න ඕනේ.එකත් පියවරෙන් පියවරම කියල දෙන්නම්කො.නැත්නම් ඉතින් ලෙඩනේ :p.මම කලින් දාපු පොස්ට් එකකත් දීපු සොෆ්ට්වෙයා එකක් ඇක්ටිව් කරගන්න බැරුව දෙන්නෙක් විතර දගල දගල ඉදිය.හරි හරි තරහ මරහ ඉවරයි. දැන් වැඩේ පටන්ගමු.

1)මුලින්ම Notification Area එකේ තියන Advanced System Optimizer Icon එක අයින් කරගන්න.පහල ෆොටෝ එක බලන්නකෝ.එතකොට තේරෙයි.





2)ඊළගට මම ඔය දීල තියන rar ෆයිල් එකේ තියන advanced.system.optimizer.3.x-patch.rar කියන rar ෆයිල් එක ඕපන්කරන්න

එන්න ඒ rar එකේ තියන මේ  advanced.system.optimizer.3.x-patch.exe කියන file එක ඩෙක්ස්ටොප් එකට එක්ස්ට්‍රක් කරගන්න.එක කරන්න දන්නවනේ.
3)ඊළගට advanced.system.optimizer.3.x-patch.exe කියන එක ඕපන් කරන්න

ඊට පස්සේ ඔය pach කියන බට්න් එක ක්ලික් කරන්න.ඔන්න ඔච්චරයි.වැඩේ ඉවරයි.ඔයා හරියට වැඩේ කරානම් මෙන්න මෙහෙම Registered version කියක කොළ පාටින් පැත්තකින් තියෙයි.




ඊටපස්සේ ඉක්මනට බාගෙට ස්කෑන් කරන්න ඕනේ නම් Select Scan Type කියන එකේ  Quick Scanකියන එක සිලෙක්ට් කරලා දීල  Start Smart Scan කියන එක ක්ලික් කරන්න.පරිගණකයේ සෑම අස්සක් මුල්ලක් නැරම ස්කෑන් කරන්න ඕනෙනම්  එකේ තියන Deep Scanකියන එක සිලෙක්ට් කරලා මම කියපු විදියට කරන්න තියෙන්නේ.පලවෙනි පාර මේකෙන් ස්කෑන් කරනකොට  Deep Scan වලින් ස්කෑන් කලොත් එක ඔයාගේ පරිගණකයට හොඳයි.

පහලින් අරගන්න


ඔන්න වැඩේ හරි .අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්නකෝ.මම එහෙනම් යනවා.

                               සුභ අලුත් අවුරුදක් වේවා!!!