මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

5:59 PM

CD\DVD රයිට් කරන්න,copy කරන්න,හොදම මෘදුකාංගයක්

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ CD\DVD රයිට් කරන්න පුළුවන් නියම මෘදුකාංගයක්. අද ඉන්න ගොඩක් දෙනෙක් CD\DVD රයිට් කරන්න යොදාගන්නේ nero කියන මෘදුකාංගය.ඒ උනාට nero මෘදුකාංගයට රයිට් කරන ගොඩ ram එක ඕනේ වෙනවා.ඒ හින්ද ඔය ram එක අඩු Computer වලට nero මෘදුකාංගය උචිත වෙන්නේ නෑ.අනික nero වගේ CD Bunner මෘදුකාංග වල CD රයිට් කිරීමට අමතරව තවත් එක එක programm හෙමත් ගොඩක් තියනවා.ඒ ගින්ද අපේ hard එකෙනුත් එකට ටිකක් යනවා.ඒ උනාට අපි භාවිත කරන්නේ CD එකක් හරි DVD එකක් හරි රයිට් කරන්න විතරයි.අනික තමයි ram එක අඩු Computer එකක  nero වලින් CD එකක් හරි DVD එකක් රයිට් කරනකොට ram එකෙන් දෙන speed එක අඩු උනොත් එහෙම Computer එක හිර වෙනවා.මම අද දෙන මෘදුකාංගය තමයිAshampoo®Burning Studio 2013 කියන මෘදුකාංගය. මම දෙන මෘදුකාංගයේ අනවශ්‍ය වැඩ කෑලි නෑ.CD එකක් රයිට් කරන්න ඕනේ වෙන දේවල් ටික තියනවා. අපි වගේ අයට ඕනේ  CD bunner  එකක්  ඕනේ වෙන්නේ CD රයිට් කරගන්න විතරනේ. මේ තියෙන්නේ එකේ විශේෂතා 

.Burn Files and Folders
*Create a New CD/DVD/Blue-ray Disc
*Create a New CD/DVD/Blue-ray Disc with autostart functionality
*Update an Existing CD/DVD/Blu-ray Disc

2.Backup or Restore Files and Folders
*Backup Files and Folders
*Restore an existing backup

3.Burn or Rip music
* Create an Audio CD
* Create an MP3 or WMA CD/DVD/Blu-ray Disc
* Just Copy Music Files to a CD/DVD/Blu-ray Disc
* Rip an Audio CD

4.Burn Movies
* Movie and Slideshow Authoring for CD/DVD/Blu-ray Disc
* Burn a Video DVD from a Prepared Folder
* Burn a Video Blu-ray from a Prepared Folder
* Create a Video CD (VCD)
* Create a Super Video CD (SVCD)
* Just Copy Movie Files to a CD/DVD/Blu-ray Disc

5.Copy a CD/DVD/Blu-ray Disc

6.Create/Burn Disk Images
* Burn a CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Disk Image from a CD/DVD
* Create a Disk Image from a Project

7.Expert Functions
* Create a Modified Copy of an existing CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Data CD/DVD/Blu-ray Disc using advanced settings

8.Erase CD-RW, DVD+RW

9.Print and Design: Covers, Labels

ඔයටික ඔයාට ඇතිවෙයිනේ පහල තියෙන්නේ එකේෆොටෝ ටිකක් ඒ ටිකත් බලන්නකෝ





මම ඔයාලට මේකේ key එකත් දෙන්නම්.මම හිතනවා ඔයාගේ හිතට මේක අල්ලන්න ඇති කියල.පහලින් Download කරන්න.





එහෙනම් මම යනවා.ඔයා ඔයා යනගමන් ෆෑන් පේජ් එකට ලයික් කරගෙනම යන්න.මොකක් හරි අවුලක් තිබොත් කමෙන්ට් එකක් දාන්න.
                          _**ඔයාට සුබ දවක් වේවා!**_
                                       

8:55 PM

කන්වයටරයකට වඩා විශේෂතා ඇති මෘදුකාංගයක්

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ හැමෝටම ඕනේ වෙන විදියේ සොෆ්ට්වෙයා එකක්.කෙටියෙන් කිවුවොත් කන්වයටර් එකක්.ඒ කියන්නේ ඔයාගේ පරිගණකයේ තියන වීඩියෝ එකක් ෆෝන් එකට දා ගන්න ඕනේ නම් ඒ වීඩියෝ එක එහෙම් පිටින්ම ෆෝන් එකට හරි chip එකට හරි මොකට හරි copy කලාට හරියන්නේ නෑ.එක ෆෝන් එකට හරියන ෆෝමැට් එකකින් කන්වයට් කරගන්න ඕනේ.ගොඩක් ෆෝන් වලට නම් support කරන්නේ 3pg,mp4,avi වගේ ෆෝමැට්.මෙන්න මේවගේ එකකට ෆෝමැට් කරගන්න ඕනේ ඒවා කරන්නම වෙන් කරපු සොෆ්ට්වෙයා තියනවා.එත් මමද දෙන්න යන්නේ නම් නිකං කන්වයටර් එකක් නම් නෙවෙයි.මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.මේ සොෆ්ට්වෙයා එකේ විශේෂත්වයන් ගොඩක් තියනවා.කියන්නත් බැරි තරමට තියනවා.තම සොෆ්ට්වෙයා එකේ නම කියන්නත් බැරි උනානේ මම අද දෙන්නේ Free Studio 2013 v6.1.8.725 කියන මෘදුකාංගය මේ තියෙන්නේ මේකේ තියන විශේෂාංග 


  • Free YouTube Download
  • Free YouTube to MP3 Converter
  • Free YouTube to iPod and PSP Converter
  • Free YouTube to iPhone Converter
  • Free YouTube to DVD Converter
  • Free YouTube Uploader
  • Free DVD Video Converter
  • Free Video to DVD Converter
  • Free Video to Flash Converter
  • Free 3GP Video converter
  • Free Video to iPod and PSP Converter
  • Free Video to iPhone Converter
  • Free Video to MP3 Converter
  • Free Video to JPG Converter
  • Free Audio Converter
  • Free Audio to Flash Converter
  • Free DVD Video Burner
  • Free Disc Burner
  • Free Audio CD Burner
  • Free DVD Decrypter
  • Free Audio CD to MP3 Converter
  • Free Screen Video Recorder
  • Free Video Dub
  • Free Audio Dub
  • Free Video Flip and Rotate


ලිස්ට් එක ලොකු වැඩිද මන්දා කොහොම උනත් මේකේ මේ වැඩකිඩ ටික තියනවා.මේ තියෙන්නේ මේකේ ෆොටෝ එකක්



මේක free දෙන මෘදුකාංගයක් key ඕනේ වෙන්නේ නෑ.මේක වැඩකරන්න නම් ඔයාගේ පරිගණකයේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ
  • Ram: 256 MB.
  • Operating systems: Windows 98, Windows XP, Windows 2000, Windows Vista, Windows 7.windows 8 උනත් අවුලක් නෑ.
  • Processor: Pentium 500 MHz.
  • Hard disk: 62.75 MB 

පහල සයිට් එකට ගිහින්  download කරන්න


   
Download Free Studio 


එහෙනම් මම යනවා. ඔයාට ගොඩක් ස්තුති හොදයි නම් යනගමන් කමෙන්ට් එකක් දාල like එකක් දාලම යන්න.           

                                            ඔයාට සුබ දවසක් වේවා!

8:33 PM

windows 8 full ඇක්ටිව් කරගන්න එක ප්‍රශ්නයක්ද මෙන්න නියම Activator එකක්

කොහොමද යාලුවනේ ඕන මම අද ගෙනාවේ වින්ඩෝස් 8 පාවිච්චිකරන්න ඉන්න අයට වටිනා දෙයක්,windows 8 Activator එකක් සමහර අයට ලොකු ආසාවක් තියනවා 8 දාගන්න.හැබැයි දාගත්තහම තියන ලොකුම අවුල තමයි ඒක Active කරගන්න එක.මොකද කියල කියන්න දන්නේ නැ.අපට microsoft ය මේ පර දුනේ වෙනස්ම විදියේ මෙහෙයුම් පද්ධතියක්නේ.මොකක් උනත් එකෙන්ම ඇක්ටිව් වෙලා තියන ඒවත් තියනවා.සමහර ඒවාට අපි සල්ලි දීල keys අරගන්න ඕනේ.මොනවා උනත් මම අද මේ දෙන Activator එකේ windows 8 professional,enterprise,ultimate වගේ ඕනේ සංස්කරණයක් නොමිලේම ඇක්ටිව් කරන්න පුළුවන්.ආ තව දෙයක් තියනවා මේක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා මැල්වෙයා එකක් කියල බය වෙන්න එපා මේක වයිරස් එකක් නෙවෙයි.එකට මේක open කරන්න කලින් වයිරස් ගාර්ඩ් එක ඩිසේබල් කරන්න. ඔයාට කරන්න තියෙන්නේමම දෙන winrar එක මුලින්ම එක්ස්ට්‍රක් කරන්න තියන activator 1 කියන එකේ තියන W8 AIO Tool 1.1.0.1.exe කියන එක (පහල තියන විදියට කරන්න

1) මේක ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් run කරන්න.

2)ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ විස්තර ටික එක්ක එක open වෙයි.



3)මුලින්ම ඔයාගේ os එකේ සංස්කරණය තෝරාගෙන Insert key කියන එක click කරන්න.
4)අවසාන පියවර විදියට Activate windows 8 කියන එක click කරන්න.ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.වැඩේ ඉවරයි.ඊට පස්සේ මෙන්න මෙහෙම massage එකක් එයි.




එහෙනම් පහලින් download කරන්න


හරිනේ අවුලක් තිබොත් කමෙන්ට් කරන්න මම යනවා.ඔයාට සුබ දවසක් වේවා!
යනගමන් like එකක් දාගෙනම යන්න.  :)



9:18 AM

You Tube වීඩියෝ ලෙසින්ම download කරන්න

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ සුපිරිම සොෆ්ට්වෙයා එකක්.මේකට ඔයාලා ගොඩක් කැමති වෙයි.ඒ තමයි youtube downloader 3.5.156.0 කියන මෘදුකාංගය.youtube එකේ කොච්චර වීඩියෝ තිබුනත් ඒවා download කරන එක ලේසි වැඩක් නෙවෙයි.ඒවා download කරන්නම හදපු විශේෂ මෘදුකාංග තියෙනවා.ඒ එකක් තමයි මම අද දෙන්න යන්නේ.ඔයාට කරන්න තියෙන්නේ පහල තියන පියවර අනුව 

1)මුලින්ම වීඩියෝ එකට යන්න,ඇඩ්‍රස් එක copy කරගන්න



2)copyකරගත්ත ලින්ක් එක you tube downloader එකට past කරන්න 


ඊට පස්සේ කන්වයට් කරන්න ඕනේ ෆොර්මැට් එක දීල download කියන button එක ක්ලික් කරන්න .මම හිතනවා ඔයාලට මේ post එකට කැමති ඇති කියල.පහලින් download කරන්න 


තව දෙයක් කියන්න තියනවා මේක downloader එකක් ඒ කියන්නේ මේකෙන් මුලින්ම Youtube Downloader එක download කරන්න ඕනේ.ඊට පස්සේ තමයි Youtube Downloader එක ඉන්ස්ට්‍රෝල් කරන්න එන්නේ.එකෙන් සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරන්න තියෙන්නේ.post එක හොදයි නම් like එකක් දාගෙනම යන්න.අවුලක් තිබොත් කමෙන්ට් එකක් දාන්න. 

මම එහෙනම් යනවා ඔයාට සුබ දවසක් වේවා!



8:11 PM

ගේම් වල සොෆ්ට්වෙයා වල keys ලෙසින්ම් හොයාගන්න Universal_KeyGen_Generator 2013 full

කොහොමද යාලුවනේ මම ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මේ.ගිය මාසේ exam එක නිසා මුකුත් දාන්න බැරි උනා.කාලෙකට පස්සේ දෙන එකේ හොද දෙයක් දෙන්න ඕනේ නේ. ඒ නිසා ඔන්න මම අද ගෙනාව කටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්.ඒ තමයි Universal KeyGen Generator 2013 කියන මෘදුකාංගය.මේ මෘදුකාංගය පොඩි උනාට මේක ගොඩක් වටිනවා.මේකෙ ගොඩක් මෘදුකාංග වල keys,serial keys  එහෙම පටස් ගාල හොයාගන්න පුළුවන්.ඔයාලට කරන්න තියෙන්නේ key එක ගන්න ඕනේ මෘදුකාංගයේ හරි ගේම් එකේ ගරි මොකක්හරි එකක නම
එකේ type කරන්න විතරයි.key එක ඔයාගේ අතේ.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.මේක නවතම සංස්කරණයක්.මේකට ඔයාල ගොඩක් කැමති වෙයි.සුපිරි බඩුවක් නියමයි ඔයත් අරගෙන බලන්න.ඔයාට සුබ දවසක්! මම යනවා.යනගමන් බ්ලොග් එකේ ෆෑන් පේජ් එකට like එකක් දාගෙනම යන්න.





පහලින් Download කරන්න


Downlaod Universal_KeyGen_Generator