මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

6:49 PM

පරිගණකයේ සියලුම විස්තර එකම එකම තැනකින් බලාගන්න

කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ලියන post එකක් නිසා සාමාන්යෙන් අපි වගේ කට්ටියට හුගක් වටින විදියේ සොෆ්ට්වෙයා එක ගෙන්න හිතුන.මට මේක හම්බුනේ නෙට් එකේ නිකං රවුං ගගහ ඉන්නකොට.හොඳයි කියල හිතුන හින්ද අරගත්තා.

                                                                ඒත් මම හිතුවට වැඩ වැඩකෑලි එකේ තියනවා.මේ සොෆ්ට්වෙයා එකෙන් මුළු සිස්ටම් එකේම තියන මුළු විස්තර ටික සේරම පෙන්නනවා.එකේ  නම CPU-Z.මේ තියෙන්නේ මගේ සිස්ටම් එකේ විස්තර :D.ඔයත් අරගෙනම බලන්න කොහොමද කියල.

නියම භාණ්ඩේ.මේකේ ඔයාගේ Ram එකේ විස්තර,VGA කාඩ් එකේ විස්තර,Mother Boad එකේ විස්තර,Bios වල විස්තර,ප්‍රොසෙසරයේ විස්තර වගේ පරිගණකයේ තියන සියලුම දේ වල විස්තර ලේසියෙන්ම බලාගන්න පුළුවන්.            මේක ඇක්ටිව් කරන්න key එහෙම ඕනේ කරන්නේ නැ. කරන්නේ නැ.මේක freeware එකක්.   මේක මගේ  හිතට නම් ඇල්ලුවා.ඔයාටත් හොදයිද කියල කියන්නකෝ. .කියන්න අමතක කරන්න එපා.අරගෙනම බලන්නකෝ කොහොමද කියල.

   පහලින් අරගන්න



මම යනවා. හොදයිද කියල කියන්න අමතක කරන්න එපා.

                         **යා සු ක් වේවා!**