මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

6:13 PM

2D Video 3D කරලා බලන්න


කොහොමද යාලුවනේ මෙන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්.මම අද අරන් අවේ ගොඩක් සුදුසුකම් තියන  නියම සොෆ්ට්වෙයා එකක්.මේක player එකක්.මේකේ ගොඩක් format වල වීඩියෝ වර්ග කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන්.ඒ වගේම ලොකු size වල  වීඩියෝ ක්ලිප්ස් පොඩි size කරන්නත් පුළුවන්.ඒ වගේම online video play කරන්නත් පුළුවන්.තව වීඩියෝ වල තියන තැනක ෆොටෝ එකක් ඔයාට ගන්න ඕනේ නම් මේකෙන් ඔයාට ඒක කරගන්න පුළුවන් හැබැයි ඩෙක්ස්ටොප් එකේ ෆොටෝ ගන්න බෑ.
Convert කරගන්නත් පුළුවන් සහ තවත් ගොඩක් වාසි තියනවා download කරගෙනම බලන්නකෝ කොහොමද කියල. මේකේ තියන   ලොකුම වාසිය තමයි 2D ෆිල්ම්,වීඩියෝ 3D කරලා බලන්න පුළුවන්,හැබැයි  3D කන්නාඩියක් ඕනේ වෙනවා.මොනවා උනත් player එකනම් නියමයි.මේක අලුත්ම සංස්කරණයක් හොදේ.පරණ එකක් හෙම නෙවෙයි.අනික මේක freeware එකක් නොමිලේ දෙන්නේ.පහල තියන ෆොටෝ ටිකත් බලන්නකෝ 


මේ තියෙන්නේ එකේ ෆොටෝ ටිකක් 




එහෙනම් පහලින් Download කරගන්න මම යනවා.යනගමන් join වෙලා like එකක් එහෙම දාගෙන යන්න.ඔයාට සුබ දවසක් වේවා!


10:53 AM

Internet Download Maneger 6.16 ඇක්ටිවෙටරයත් එක්ක

කොහොමද යාලුවනේ මම අද සුපිරි සොෆ්ට්වෙයා එකක් ගේනවා. මම අද දෙන මේ මෘදුකාංගය ඕනේ වෙන්නේ  වෙන්නේ එක එක දේවල් download කරනකොට ඒ කියන්නේ මම අද දෙන්නේ Download Maneger මෘදුකාංගයක්.මේක තමයි Internet Download Maneger 6.16සංස්කරණය.මේක සමහර තැන වල ගන්න තියනවා.ඒත් key එක අපි සල්ලි දීල ගන්න ඕනේ.එත් මම අද ඔයාලට මේකේ pach එකත් දෙනවා.එතකොට නොමිලේම ඇක්ටිව් කරගන්න පුළුවන්නේ.මම ඔයාලට ඇක්ටිව් කරන විදිය ඔයාලට පියවර වශයෙන් කියල දෙන්නම්.මේක downlaod කලහම ඔයාලට අධිවේගීව download කරන්න පුළුවන්.   Internet Download Maneger කියන්නේ ලෝකේ ජනප්‍රිය Download Maneger මෘදුකාංගයක්.









මෙතනින් DOWNLOAD කරන්න 


මේ පියවර අනුව කරන්න 

1)මුලින්ම මේක download කරගන්න 

1)download කරපු winrar එක කොහෙට හරි එක්ස්ට්‍රක් කරන්න

3)ඊට පස්සේ setup එක සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රොල් කරන්න 

4)දැන් ඩෙක්ස්ටොප් එකේ වම් පැත්තේ (අපේ දකුණු පැත්තේ) තියන අයිකන්ස් වලින් IDM අයිකන් එක right click කරලා  exit කියන එක ක්ලික් කරලා එක එතනින් අයින් කරන්න.

5)දැන් ඔය වින් රාර් එකේ තියන pach කියන එක internet download maneger එක ඉන්ස්ට්‍රෝල් කරපු තැනට copy කරන්න,ඊට පස්සේ pach කියන එක right ක්ලික් කරලා run as administrator කියන එක ක්ලික් කරලා ඇඩ්මිනිස්ට්‍රෙටර් එකෙන් open කරගන්න 

6)ඊට පස්සේ pach එක කියපු විදියට open කරගෙන එකේ පහල තියන pach කියන button එක ක්ලික් කරන්න.දැන් හරි

එහෙනම් මම යනවා ප්‍රශ්නයත් තිබුනොත් කමෙන්ට් කරන්න.ඔය යන්න කලින් like එකක් දාගෙනම යන්න.ඔයාට සුබ දවසක්වේවා!

  


7:55 PM

angry birds star wars game එක ඇක්ටිවෙටර් එකත් එක්කම

කොහොමද ඔයාට මම අද ගේනවා angry birds ගේම් එකේ තවත් සංස්කරණයක්.මම කලින් පොස්ට් එකේදී කිව්වනේ තවත් angry birds සංස්කරණයක් ගේනවා කියා ඔන්න මම අද ඒක කල මේක තමයි angry birds  star wars කියන සංස්කරණය.එකත් අනිත් ඒවා වගේම පට්ට ගේම් එකක් ඔයත් ගහල බලන්න.මම ඔයාලගේ ලේසියට ගේම් එකේ full ඇක්ටිවෙටර් එකත් දෙනවා.මේක ඇක්ටිව් කලේ නැතුවහම ගහන්න පුළුවන් බාගයක් දුරට යනකම් විතරයි.මගදී orginal key එක ඉල්ලනවා.එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මම දීල තියන  ඇක්ටිවෙටර් එක administrator එකෙන් open කරලා PACH කරන්න විතරයි.එතකොට full ගේම් එකම ඇක්ටිව් මේක බාගන්නකෝ  කරන්න ඕනේ දේ එකේ හොදට විස්තර කරලා තියනවා.

මේ තියෙන්නේ එකේ පින්තුර





මෙන්න link එක 
                                DOWNLOAD NOW


එහෙම වැඩේ හරි.මොකක්හරි අවුලක් තිබොත් කමන්ට් එකක් දාන්න.යනගමන් JOIN වෙලා බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙලාම යන්න.එහෙමනම් මම යනවා ඔයාට සුබ දවසක් වේවා!
    

7:52 PM

Angry Birds Seasons Back to school එක ඇක්ටිවෙටෙර් එකත් එක්කම

කොහොමද යාලුවනේ මම අද අරගෙන අවේ ඔයාලට කම්මැලිකමෙන් වගේ ඉන්න වෙලාවල් වලට play කරන්න පොඩි ගේම් එකක් අරගෙන.මේක තාම ඔයාල කව්රුත් හදුනන Angry Birds.මේ ගේමේ එක ඔය play කරලා තියෙන්න පුළුවන්.එත් මේක අලුත් සංස්කරණයක්.මේකේ නම Angry Birds Seasons Back to school කියල එකක්.මම අද මේ ගේම් එකේ ඇක්ටිවෙටර් එකත් දෙනවා.මේකට ඔයාල කැමති වෙයි.මේකේ ඉන්න කුරුල්ලත් හැම වෙලාවේම ඉන්නේ තරහින්.ඔයාලටත් තරහ ගිය වෙලාවක මේක play කරලා බලන්න වෙනසක් තියනවද කියල.මම ඊලග පොස්ට් එකේ තවත් Angry Birds අලුත්ම සංස්කරණයක් අරන් එන්නම්.


මේ තියෙන්නේ මේකේ පින්තූර ටිකක්











ඔන්න එහෙනම් හරිනේ පහල link එකෙන් Download කරන්න.මම ගියා.ඊලගට තව සංස්කරණයක් දාන්නම් .ඔයාට සුබ දවසක් වේවා!

Download Angry Birds Seasons 
                         

5:34 PM

පරිගණකයේ ආරක්ෂාව තර කරගන්න,kaspersky 2013



kaspersky කියන්නේ ඉතාමත් ජනප්‍රිය වයිරස් ගාර්ඩ් එකක්.මේ මෘදුකාංගය ඉතාමත් හොඳින් පරිගණකයේ වයිරස්,මල්වේයා වැනි පරිගණකයට අහිතකර දේ විනාශ කරලා දානවා.අනික තමයි internet security මෘදුකාංග අන්තර්ජාලයෙන්ම කෙලින්ම පරිගණකට එන සියලු වයිරස්,මැල්වෙයා වර්ග එවෙලේම විනාශ කරනවා.සමහර ඇන්ටි වයිරස් මෘදුකාංග වලින් කරන්නේ පරිගණකයේ තිබෙන වයිරස් අල්ලා ගැනීම පමණයි,එතකොට ඔබේ පරිගණයේ තිබෙන්නේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් නම් ඔබේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වූ විට පැමිණෙන සමහර  කුඩා මැල්වෙයා වර්ග ඔබේ පරිගණකයේ තැන්පත් වෙනවා.එතකොට ඔයාගේ පරිගණකය slow වෙනවා.ඇන්ටි වයිරස් මෘදුකාංග වලට මේ වයිරස් වර්ග හසු වුනත් ඒවා සහමුලින්ම ඉවත් කිරීමට නොහැකී.මෙයට ඇති හොඳම විසදුම වන්නේ internet security වයිරස් ගාර්ඩ් මෘදුකාංගයක් ඔබේ පරිගනකයේ ඉන්ස්ට්‍රෝල් කරගැනීමයි.මම අද ඔයාලගේ පරිගණකයට වෙන මේ විනාශයට විසදුමක් ගෙනාව.මම අද අරන් අවේ kaspersky internet security 2013.මේ මෘදුකාංගය ඔබේ පරිගණකයට ඕනෙම අයුරකින් එන වයිරසයක් උනත් විනාශ කරලා දානවා.මේක ඔයාගේ පරිගණකට ලොකු ආරක්ෂාවක් ලබාදෙයි.මම ඔයාලට මේකට license ෆයිල්ස් හෙමත් දෙන්නම්.එතකොට ඔයාලට මේක  ලේසියෙන්ම ඇක්ටිව් කරගන්නත් පුළුවන්නේ.

ඔයාල මේක ඇක්ටිව් කරපු ගමන් Update කරන්න එතකොට තමයි හොදටම පරිගණකයට ආරක්ෂාව දෙන්නේ

මෙන්න kaspersky internet security Setup  එක


                                                       DOWNLOAD KASPERSKY

මේ තියෙන්නේ KEY එක

                   DOWNLOAD LICENSE FILES