මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

6:13 PM

2D Video 3D කරලා බලන්න


කොහොමද යාලුවනේ මෙන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්.මම අද අරන් අවේ ගොඩක් සුදුසුකම් තියන  නියම සොෆ්ට්වෙයා එකක්.මේක player එකක්.මේකේ ගොඩක් format වල වීඩියෝ වර්ග කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන්.ඒ වගේම ලොකු size වල  වීඩියෝ ක්ලිප්ස් පොඩි size කරන්නත් පුළුවන්.ඒ වගේම online video play කරන්නත් පුළුවන්.තව වීඩියෝ වල තියන තැනක ෆොටෝ එකක් ඔයාට ගන්න ඕනේ නම් මේකෙන් ඔයාට ඒක කරගන්න පුළුවන් හැබැයි ඩෙක්ස්ටොප් එකේ ෆොටෝ ගන්න බෑ.
Convert කරගන්නත් පුළුවන් සහ තවත් ගොඩක් වාසි තියනවා download කරගෙනම බලන්නකෝ කොහොමද කියල. මේකේ තියන   ලොකුම වාසිය තමයි 2D ෆිල්ම්,වීඩියෝ 3D කරලා බලන්න පුළුවන්,හැබැයි  3D කන්නාඩියක් ඕනේ වෙනවා.මොනවා උනත් player එකනම් නියමයි.මේක අලුත්ම සංස්කරණයක් හොදේ.පරණ එකක් හෙම නෙවෙයි.අනික මේක freeware එකක් නොමිලේ දෙන්නේ.පහල තියන ෆොටෝ ටිකත් බලන්නකෝ 


මේ තියෙන්නේ එකේ ෆොටෝ ටිකක් 




එහෙනම් පහලින් Download කරගන්න මම යනවා.යනගමන් join වෙලා like එකක් එහෙම දාගෙන යන්න.ඔයාට සුබ දවසක් වේවා!


0 ඔයාට හිතෙන දේ:

Post a Comment