මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

9:58 AM

පරිගණකයෙන් file එකක් ඉවත්කලවිට නැවතත් ලබාගත හැකි මෘදුකාංගයක්

                                                         Undelete Plus                                                                                                                                                                                                පරිගණකයේ ඇති අනවශ්‍ය file එකක් මකා දමා,රීසයිකල් බින් එකෙන්ද ඉවත් කල විට,මෙසේ file මකා දැමීම අත්වැරැද්දකින් සිදුඋවහොත් හෝ හර්ඩ් ඩිස්ක් එකක් ෆොර්මැට් උවහොත් හෝ ඊ file නැවත ලබාගත යුතු වටිනා ඒවාය.මෙම file නැවත ලබා ගැනීමට කල හැකි හොඳම දෙය වන්නේ,ඩේටා රීකවරි වැඩසටහනක් යොදා ගැනීමයි.දැන් තිබෙන නොයෙක් රෙකවරී වැඩසටහන් වල හැකියාවන් එකිනෙකට වෙනස්ය.ඊ නිසා හොදම උපක්‍රමය නම් ඩේටා රීකවරී වැඩසටහන් කීපයකක්ම යොදාගැනීමයි.එසේ දැන් තිබෙන හොද ඩේටා රීකවරී වැඩසටහනක් වන්නේ අන්ඩ්ලීට් ප්ලස් (Undelete plus) ය.               
                                                                                                                                    අද මම ඔයගොලන්ට දෙන්න යන්නේ මෙහි අත්හදා  බැලීමේ සංස්කරණයයි.පහල  ලින්ක් එකෙන් Download කරන්න.හොදයි නම් කමන්ට් එකක් දාන්න.       

මෙන්න ලින්ක්එක

>>http://www.Undeleteplus.com

3:26 PM

නවතම සිස්ටම් ක්ලීනප් වැඩසටහනක්

                                 Drive purge
                    
                    කොහොමද කට්ටියටම අද මම ගෙනාවේ පරිගණක මෘදුකාංගයක්  සමාන්යෙන් පරිගණකය slow වෙන්නේ අනවශ්‍ය files වගේ දේවල් නිසා.එ නිසා ඉක්මනින් ලොකු  වැඩක් එහෙම කරගන්න අමාරුයි.මේ files එකතු වෙන්නේ අපිකරන නොයෙක් නොයෙක් වැඩ නිසයි.මේ නිසා  නොයෙක් නොයෙක් මාදිලියේ files,folders නිර්මාණය වේ.ඒ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට උදව්වක් වශයෙනි.එමෙන්ම සමහර මෘදුකාංග ක්‍රියාකිරීමට උදවුවක් වශයෙනි.එහෙත් මේ වැඩ වලින් පසු එම file තව දුරටත් අවශ්‍ය නොවේ.එසේ උවත් ඒවා පරිගණකයෙන් ඉවත්  නොවේ.එහි ප්‍රතිපලය වන්නේ පරිගණකය slow වීමයි.මෙම තත්වයෙන් පරිගණකය මුදවාගැනීමට කළහැකි හොදම දෙය වන්නේ පරිගණකයේ ඇති අනවශ්‍ය files,folders මකා දැමීමය.මේ සඳහා විශේෂ වැඩසටහන් ඇත.සිස්ටම් ක්ලීනප් වැඩසටහන් යනු මේවාය.
                                                                                       මෙසේ ඇති නොයෙක් සිස්ටම් ක්ලීනප් වැඩසටහන් අතරින් ඉහලම මට්ටම්මේ එකක් ලෙස (DrivePurge) ප්‍රසිද්ධය.තාවකාලික file සොයා මකා දමන වැඩසටහනක තිබියයුතු ගුණාංග සියල්ලම මෙහි අන්තර්ගතව ඇත.එමෙන්ම පරිගණකයේ සියලුම Drive පීරා බැලීමට මෙම වැඩසටහනට බොහෝ හැකියාවක් ඇත.
                                                     මම හිතනවා ඔයාලට මේ softwere එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.

 මෙතනින් Download කරගන්න 




10:08 PM

වැටුනට නොකැඩෙන ස්මාර්ට් ෆෝන්

    ස්මාර්ට් ෆෝන් සමාජයේ බහුලව බාවිතා වන ජංගම දුරකතන වර්ගයක්.එහෙත් එහි ඇති සිහින් තිරය නිසාම එය ප්‍රවේසමෙන් භාවිතා කල යුතුය.නමුත් වීදුරු වලින් තනා ඇති නිසා කොහොමත් එවැනි ජංගම දුරකථනයක් බිම වැටුනොත් එ සීරීම් එම තිරයට මෙන්ම ක්‍රියාකාරීත්වයට උනත් හානිකරයි.එකට විසදුමක විධියට බිම වැටෙද්දී තනිවම ආරක්ෂාකාරී වන ජංගම දුරකතනයක් හදුන්වා දීමට ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලවි,නිෂ්පාදන ලොව ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඇමේසන් ආයතනය සූදානම්.ජංගම දුරකථනය බිම වැටෙන විට එය ක්ෂණිකව හදුනාගෙන ඇක්සල්මීටරයක් ලෙස ක්‍රියා කිරීමට හැකිවීම,මහල් කිහිපයකින් බිමට වැටෙද්දී එයාර්බෑග්‍  එකක් විදියට විවෘත වී කුෂන් එකක් ලෙස ලෙස සැකසීමට ඇති හැකියාව මෙම නිර්මාණයේ ඇති සුවිශේෂීතාවයි.කොහොම උනත් ඇමේසන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් මේ සදහා හිමි ප්රෙටන් බලපත්‍රයත් හිමි කරගෙන අවසන්.
                                                                                                                                                     ඉතින් ෆෝන් එක බිම වැටුනට ප්‍රශ්නයක් නෑනේ.

9:32 PM

එකම තැනකින්,ගොඩක් දේවල් convert කරන්න....

       ඔබට අවශ්‍ය කරන ඕනෑම පරිගණක දත්තයක් (file) වෙනත් format එකකට පරිවර්තනය (convert) කරගෙනීමේ පහසුම ක්‍රමයක් මේ.free online ලිපිගොනු පරිවර්තකයක් ලෙස ක්‍රියා කරන මෙම වෙබ් අඩවිය මගින් ලිපි,පින්තුර,හඬ පටි,  විඩ්යෝ වගේම ඊ-බුක්,ආර්කයිව් වගේ දේවල් වුනත් නොමිලේම පරිවර්තනය කරගැනීමේ පහසුව මෙම වෙබ් අඩවිය සතුයි.මේ දේවල් පරිවර්තනය කරන්න සොෆ්ට්වෙයාර් download කරන්න ඕනේ වෙන්නෙත් නැහැ.

මෙන්න sait එක



11:29 AM

වීඩියෝ පහසුවෙන් download කර දෙන 'අයිලිවිඩ්'.....

වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ ක්ලිප් ඉක්මනින් Download කර දෙන Download Manager මෘදුකාංගයක්                                     මෙම මෙම වෙබ් සේවයෙන් සපයයි.මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියල...  

මේ SITE එකෙන් Download කරන්න........................

>>http://www.ilivid.com/