මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

10:08 PM

වැටුනට නොකැඩෙන ස්මාර්ට් ෆෝන්

    ස්මාර්ට් ෆෝන් සමාජයේ බහුලව බාවිතා වන ජංගම දුරකතන වර්ගයක්.එහෙත් එහි ඇති සිහින් තිරය නිසාම එය ප්‍රවේසමෙන් භාවිතා කල යුතුය.නමුත් වීදුරු වලින් තනා ඇති නිසා කොහොමත් එවැනි ජංගම දුරකථනයක් බිම වැටුනොත් එ සීරීම් එම තිරයට මෙන්ම ක්‍රියාකාරීත්වයට උනත් හානිකරයි.එකට විසදුමක විධියට බිම වැටෙද්දී තනිවම ආරක්ෂාකාරී වන ජංගම දුරකතනයක් හදුන්වා දීමට ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලවි,නිෂ්පාදන ලොව ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඇමේසන් ආයතනය සූදානම්.ජංගම දුරකථනය බිම වැටෙන විට එය ක්ෂණිකව හදුනාගෙන ඇක්සල්මීටරයක් ලෙස ක්‍රියා කිරීමට හැකිවීම,මහල් කිහිපයකින් බිමට වැටෙද්දී එයාර්බෑග්‍  එකක් විදියට විවෘත වී කුෂන් එකක් ලෙස ලෙස සැකසීමට ඇති හැකියාව මෙම නිර්මාණයේ ඇති සුවිශේෂීතාවයි.කොහොම උනත් ඇමේසන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් මේ සදහා හිමි ප්රෙටන් බලපත්‍රයත් හිමි කරගෙන අවසන්.
                                                                                                                                                     ඉතින් ෆෝන් එක බිම වැටුනට ප්‍රශ්නයක් නෑනේ.

0 ඔයාට හිතෙන දේ:

Post a Comment