මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

3:26 PM

නවතම සිස්ටම් ක්ලීනප් වැඩසටහනක්

                                 Drive purge
                    
                    කොහොමද කට්ටියටම අද මම ගෙනාවේ පරිගණක මෘදුකාංගයක්  සමාන්යෙන් පරිගණකය slow වෙන්නේ අනවශ්‍ය files වගේ දේවල් නිසා.එ නිසා ඉක්මනින් ලොකු  වැඩක් එහෙම කරගන්න අමාරුයි.මේ files එකතු වෙන්නේ අපිකරන නොයෙක් නොයෙක් වැඩ නිසයි.මේ නිසා  නොයෙක් නොයෙක් මාදිලියේ files,folders නිර්මාණය වේ.ඒ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට උදව්වක් වශයෙනි.එමෙන්ම සමහර මෘදුකාංග ක්‍රියාකිරීමට උදවුවක් වශයෙනි.එහෙත් මේ වැඩ වලින් පසු එම file තව දුරටත් අවශ්‍ය නොවේ.එසේ උවත් ඒවා පරිගණකයෙන් ඉවත්  නොවේ.එහි ප්‍රතිපලය වන්නේ පරිගණකය slow වීමයි.මෙම තත්වයෙන් පරිගණකය මුදවාගැනීමට කළහැකි හොදම දෙය වන්නේ පරිගණකයේ ඇති අනවශ්‍ය files,folders මකා දැමීමය.මේ සඳහා විශේෂ වැඩසටහන් ඇත.සිස්ටම් ක්ලීනප් වැඩසටහන් යනු මේවාය.
                                                                                       මෙසේ ඇති නොයෙක් සිස්ටම් ක්ලීනප් වැඩසටහන් අතරින් ඉහලම මට්ටම්මේ එකක් ලෙස (DrivePurge) ප්‍රසිද්ධය.තාවකාලික file සොයා මකා දමන වැඩසටහනක තිබියයුතු ගුණාංග සියල්ලම මෙහි අන්තර්ගතව ඇත.එමෙන්ම පරිගණකයේ සියලුම Drive පීරා බැලීමට මෙම වැඩසටහනට බොහෝ හැකියාවක් ඇත.
                                                     මම හිතනවා ඔයාලට මේ softwere එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.

 මෙතනින් Download කරගන්න 




0 ඔයාට හිතෙන දේ:

Post a Comment