මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

4:17 PM

You Tube ගැන විස්තර ටිකක්

                                                                   You Tube 


කොහොමද කට්ටියට මම අද ගෙනාවේ  You Tube එක ගැන විස්තර ටිකක, අද අන්තර්ජාලයේ තියන මහා බලකණු වලින් එකක් වෙන්නේ You Tube එක.මෙතනින් වෙන්නේ Video File හුවමාරු වීම.ලෝකයේ නන් දෙසින් විසිර සිටින අන්තර්ජාල පරිෂලිකයින් විසින් අන්තර්ජාලයට මුදාහරින Video බිලියන ගණනක් මෙතනින්  හුවමාරු වෙනවා.ඇත්තටම You tube වල තියන Video දර්ශන මෙතකැයි කියල සන්කයවක් කියන්න අමාරුයි,මොකද මේකට පැයකදී Video සැහෙන ප්‍රමාණයක් එකතු වෙනවා.ඒ වගේම නීතිමය හා සංස්කෘතික හේතුන් නිසා එකතු කරන ලද Video ඉවත් කිරීමත් සිදුවෙනවා.
                   You Tube අඩවිය ආරම්භ වන්නේ 2005 පෙබරවාරි මාසයේදී.Pay pal ආයතනයේ සේවය කරන චැඩ් හර්ලි (Chad Hurly),ස්ටීව් චෙන් (Steve chen),ජාවෙඩ් කරීම් (Jawed Karim) යන කට්ටිය එකතු වෙලා තමයි You Tube නිර්මාණය කලේ.
                                                                        මේකේ වැදගත්කම තේරුම්ගත් Google සමගම 2006 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 1.65 කට You Tube මිලදිගනු ලැබුවා.දැන් You Tube නඩත්තු  වන්නේ Google වල අනු ආයතනයක් විදියට.
                                                                     දිනකට පරිෂලිකයින් 300 ක් පමණ සේවය ලබන You Tube වෙතට දිනකට එකතුවන Video ප්‍රමාණය 200000.මෙවැනි විශාල ප්‍රමාණයක Video තුල නොවැදගත් හානිකර Video නැතුවමත් නොවෙයි.එහෙත් එවැනි Video file ඉක්මනින් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික  උපාංග ඔවුන් සතුව තිබෙනවා.You Tube වෙත එක්වූ පළමු Video ව වන්නේ එහි නිමපකයෙකු වූ ජාවෙඩ් කරීම් sandiyago සත්වෝද්‍යානයේදී ලබාගත් Video වයි.2005 අප්‍රේල් මස 23 දින එකක් කරන ලද මෙම Video ව අද වන විට 9930715 දෙනෙකු නරඹා අවසන්.මේවන විට වැඩි දෙනෙකු නැරබ ඇති Video ව වන්නේ රුසියාවට පතිත වූ ග්‍රාහක කැබැල්ලයි.එය නැරඹුම් 25124102 ක්.පසුගිය කාලයේ අතිගය ජනප්‍රිය වූ  ගැන්ගම් ස්ටයිල් Video වේ නැරඹුම් ප්‍රමාණය 192182051 ක්.මොනව් උනත් ලෝකයේ විශාලතම Video හුවමාරු මධ්‍යස්ථානයක් විදියට  You Tube පරිෂලිකයන් ප්‍රමාණය ටත්පරයෙන් තත්පරයට ඉහලයනවා.එහෙනම් මමත් යනවා කට්ටියටම සුබ දවසක්!

5:47 PM

facebook එකෙන් හොල්මන් වෙන්න චැට් කරන්න.

                                 :)   Facebook Smile


  සුබ දවසක් හැමෝටම,මම අද ඔයාලට දෙන්නන හදන්නේ facebook චැට් බොක්ස් එකේදී පාවිචියට ගන්න පුළුවන් දෙයක්.මේවා මට අලුතෙන් ලැබුණු facebook smile ටිකක් මේවා ගැන සමහරු දන්නවා ඇති .එත් මේවා ටික ඔයාලට facebookඑකේ චැට් කරද්දී  වැදගත් වෙන්න පුළුවන්.පහලින් අරගන්න 

මේ තියෙන්නේ ඒවා 


[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.brb]]
[[f9.wine]]
[[f9.gift]]
[[f9.adore]]
[[f9.heartbreak]]
[[f9.angel]]
[[f9.baloons]]
[[f9.bowl]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.ghost]]
[[f9.cake]]
[[f9.callme]]
[[f9.devilface]]
[[f9.lying]]
[[f9.clap]]
[[f9.confused]]
[[f9.curllip]]
[[f9.doctor]]
[[f9.laugh]]
[[f9.sad]]