මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

5:37 PM

පරිගණකයේ ඩ්‍රයිවර්ස් හොයාගන්න එක ප්‍රශ්නයක්ද

                                   Driver Easy 

කොහොමද ඔයාට, මම අද ගෙනාවේ හැම කෙනෙක්ටම ප්‍රයෝජනවත් වෙන ව්දියේ සොෆ්ට්වෙයා එකක්.සමහරුන්ට තියන ලොකු ප්‍රශ්නයක් තමයි පරිගණකය ෆෝර්මැට් කරාට පස්සේ පරිගණකයට ඕනේ කරන ඩ්‍රයිවර්ස් හොයාගන්නේ එක.අදමම ඔයාලට දෙන්න යන මෘදුකාංගයෙන් ඒ ප්‍රශ්නේ ඔයාලට විසදගන්න පුළුවන්.ඒ මෘදුකාංගය තමයි Driver Easy මෘදුකාංගය.මේ මෘදුකාංගයේ තියන විශේෂත්වය තමයි ඔයාගේ පරිගණකය මොකක් උනත් එකට ඕනේ කරන ඕනෙම ඩ්‍රයිවර්ස් සියල්ලම මේ මෘදුකාංගයෙන් හොයල අන්තර්ජාලයෙන් බාගතකරලා දෙනවා.අපට කරන්න තියෙන්නේ ඒ ඩ්‍රයිවර්ස් හරි විධියට ස්ථාපනය කරන එක විතරයි.ඒ කියන්නේ අපේ පරිගණකයේ අඩු ඕනෙම ඩ්‍රයිව එකක් මේකෙන් හොයල දෙනවා.මේකේ තියන තවත් විශේෂාංගයක් තමයි ඔයාගේ පරිගණකයේ සියලු විස්තර පෙන්වනවා.

මේ තියෙන්නේ මේකේ ෆොටෝ ටිකක් 





                                                      


1)මුලින්ම මෘදුකාංගය බාගන්න.

2)ඉන්පසු මෙය නිසි ආකාරව පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න.

3)ඉන්පසු Driver Easy අයිකනය මත  ඩබල් ක්ලික් කරන්න.

4)Scan Now බොත්තම ක්ලික්  කරන්න,ඉන්පසු Driver Easy      මෘදුකාංගය ඔබේ පරිගණකයේ නොමැති පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස්  සර්ච් කර බලයි.

5)ඉන්පසු ඔබේ පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් වාර්තා කරයි.

6)ඉන්පසු ඔබ කලයුත්තේ ඩ්‍රයිව එක ඉදිරියේ ඇති Download නමැති බට්න් එක ක්ලික් කල පසු එම ඩ්‍රයිව එක බාගත වීම ආරම්භ වේ.

මේ පියවර අනුව කල පසු ඔබේ පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ලබාගත හැක.මම හිතනවා අද මේ පොස්ට් එක ඩ්‍රයිවර්ස් හොයන ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල.එහෙනම් ඔයාට සුභ දවසක් වේවා.මම යනවා එහෙනම්.යනගමන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.



7:15 PM

ආරක්ෂාකාරීව වේගයෙන් අන්තර්ජාලයට යන්න මෙන්න සුපිරිම බ්‍රවුසරයක්

                                                             Ice Dragon


මම අද ඔයාලට දෙන්නේ වෙබ් බ්‍රවුසරයක් මේ වෙබ් බ්‍රවුසරය Comodo Dragon හි දෙවන සංස්කරණය.මේ බ්‍රවුසරයත් comodo බ්‍රවුසරය වගේම සුපරික්ෂාකාරී බ්‍රවුසරයක්.මේ බ්‍රවුසරය වයිරස ඇති වෙබ් අඩවි ප්‍රතිෂේප කරනවා.මෙහෙමයි දැන් අපි වයිරස සහිත වෙබ් අඩවියකට පිවිසුනහොත් මෙම වෙබ් බ්‍රවුසරය එම අඩවියය යාමට දෙන්නේ නැ.මේ බ්‍රවුසරයේ තවත් සුදුසුකම් තියනවා.මම අද දෙන්න යන්නේ මේ මෘදුකාංගය.මම මේ දෙන්න යන්නේ Ice dragon හි නවතම සංස්කරණය.පහලින් downlaod කරන්න.මේකේ වයිරස් හෙම නැ.






7:31 PM

Windows 7 Build 7600 This Copy Of Windows Is Not Genuine කියල ලෙඩක් ඔයාගේ වින්ඩෝස් 7 එකෙත් එනවද

                                                                RemoveWAT 

කොහොමද කස්ටියට මම අද ඔයාලට දෙන්න යන්නේ වින්ඩෝස් 7 පාවිච්චි කරන අයගේ සමහර පරිගණක වලට යන අවුලක් හදන විදිය කියල දෙන්න.සමහර විට ඔයාටත් මේ අවුල කලින් ගිහින් ඇති මේ තියෙන්නේ 
ඒ අවුල ගියහම ඩිස්ප්ලේ එකේ මෙහෙම වැටිලා තියනවා




මෙහෙම තමයි වැටෙන්නේ,එත් මම කියන විදියට කලාම මේ ලෙඩේ මගාරගන්න පුළුවන්.ඒකට පොඩි software කෑල්ලක් ඕනේ කරනව.අපි කෙලිම්ම වැඩේට බහිමු.පහල ලින්ක් එකෙන් මම දෙන softwere  එක බාගන්න.
                                                                                                                           
                                        


මේ පියවර අනුව කරන්න 

1)මේක WINRAR එකෙක්,ඒක බාගෙන ඩෙක්ස්ටොප් එකට  එක්ස්ට්‍රක් කරන්න.

2)ඉන්පසුව RemoveWAT.exe කියන එක click කරලා එක ඔපන් කරන්න.

3)එහි ඇති REMOVE  WAT කියන එකේ click කරන්න.

4)ඊට පස්සේ computer එක රී ස්ටාට් වෙයි,රී ස්ටාට් වුනහම අවුල හරිගිහින් තියෙයි.

මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ.මේ පොස්ට් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල තිතනවා.හොදනම් යනගමන් like එකකුත් දාගෙනම යන්න.ඔයාට සුබ දවසක් වේවා.