මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

12:17 PM

Avast 8 Internet Security 8.0.1482

                                                     

                     avast! Internet Security 8.0.1489 FINAL



කොහොමද කට්ටියටම,මම අද අරන් අවේ Avats Internet Security එකේ Final සංස්කරණය. මේක වැඩකරන්න ඔයාගේ පරිගණකයේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ 
 · Processor Pentium 3 හෝ ඊට වැඩි 
 · 128 MB RAM
 . 600 MB of free hard disk space
                                                                                                                                                                 ඒ වගේම මේ මෘදුකාංගයේ මේ සුදුසුකම් තියනවා
· Software Health module
· Browser Cleanup tool
· New User Interface
· Improved Autosandbox/Sandbox technlogy
· Improved General AV performance and stability


Users are advised to pay attention while installing this ad-supported application:
· Offers to download or install software or components (such as browser toolbars) that the program does not require to fully function


 මේ මෘදුකාංගය පරිගණකයේ සියලු Virus වර්ග malware වර්ග සියල්ල ඉවත් කර පරිගණකය වේගවත් කරනවා.මේක ඉතාමත් හොද Internet Security එකක්.මේක ඔයාගේ පරිගණකය වේගවත්ව සුරක්ෂිතව තබාගන්න ගොඩක් උදව් වෙයි කියල මම හිතනවා.


මේ තියෙන්නේ මේ මෘදුකාංගයේ පෙනුමක්











එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා! 

 පහලින් තියන ලින්ක් එකෙන් download  කරන්න.


                                   

මෙන්න  license ටිකක් 

                
                    DOWNLOAD NOW