මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

9:56 AM

ඔයාගේ Hard Disk එකත් සුද්ද කරලා දාමුද

                                                wise Disk cleaner


      අද මම ඔයාලට දෙන්න යන්නේ හොඳ Disk Cleaner එකක්.මම අද ඔයාලට දෙන්න යන්නේ Wise Disk Cleaner මෘදුකාංගයේ 7.74 වන සංස්කරණය. මේක OS වර්ග කීපයකටම වැඩකරනවා (විශේ ශයෙන් Windiws 7,XP,Vista වගේ OS වලට )මේක ස්ථාපනය කරන්න ඉන්ටෙර්නෙට් Connect එකක් ඕනේ වෙන්නැ.මේකෙන් ඔයාලගේ Hard එකේ තියන වැඩක්නැති Files,folders වගේ පරිගණකය slow කරන දේවල් ඉවත් කරලා දෙනවා.මේක ඉතාමත් හොඳ ඩිස්ක් ක්ලීනර් එකක්.මේක ඔයාලගේ Hard Drive  එක හොඳට Clean  කරයි.ඔයාලත් මේක අරගෙන බලන්න.එහෙනම් කට්ටියටම පෙබරවාරි මාසය සුභ වෙන්න ය කියල මම මම සුබ පතනවා.එහෙනම් මම ගියා.


මෙතනින් Download කරන්න.

11:32 AM

වීඩියෝ බලන්න සුපිරිම ප්ලේයර් එකක්

       
  GOM PLAYER
කොහොමද කට්ටියටම හොඳින් ඇති කියල හිතනවා.අද මම ඔයාලට දෙන්නම් නියම player එකක්.ඒ තමයි gom player එකේ අලුත්ම සංස්කරණය gom player  2.1.47.5133. මේක ගොඩක් මේක ගොඩක් හොඳ player එකක්,සමහර player වල සමහර video format වැඩ නැහැ. එත් මේ player එකේ AVI,OGM,DVIX,MKV,IFO ,MP4,K3Gඇතුළු ගොඩක් format වැඩ කරනවා.ඔයාගේ computer එකේ තව player  තිබ්බට කමක් නැ.මේකත් දාල බලන්න නියමයි.ඒ වගේම මේ player එකේ විඩ්යෝ වල එලිය ඔයාලට කැමැති විධියකට හදාගන්න පුළුවන් .මේ player මටනම් හොඳයි.ඔයාලටත්  හොඳ වෙයි කියල මම හිතනවා.එහෙනම් මම යනව.පහල ලිනක් එකෙන් download කරන්න

මෙතනින් Download කරන්න 

9:39 AM

HAPPY NEW YEAR



                      ඔබ සැමට 2013 නව වසර  සාමය,සතුට පිරි සුභ නව වසරක් වේවා!
  ------------------------ tharindudeemantha.blogspot.com -----------------------