මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

11:32 AM

වීඩියෝ බලන්න සුපිරිම ප්ලේයර් එකක්

       
  GOM PLAYER
කොහොමද කට්ටියටම හොඳින් ඇති කියල හිතනවා.අද මම ඔයාලට දෙන්නම් නියම player එකක්.ඒ තමයි gom player එකේ අලුත්ම සංස්කරණය gom player  2.1.47.5133. මේක ගොඩක් මේක ගොඩක් හොඳ player එකක්,සමහර player වල සමහර video format වැඩ නැහැ. එත් මේ player එකේ AVI,OGM,DVIX,MKV,IFO ,MP4,K3Gඇතුළු ගොඩක් format වැඩ කරනවා.ඔයාගේ computer එකේ තව player  තිබ්බට කමක් නැ.මේකත් දාල බලන්න නියමයි.ඒ වගේම මේ player එකේ විඩ්යෝ වල එලිය ඔයාලට කැමැති විධියකට හදාගන්න පුළුවන් .මේ player මටනම් හොඳයි.ඔයාලටත්  හොඳ වෙයි කියල මම හිතනවා.එහෙනම් මම යනව.පහල ලිනක් එකෙන් download කරන්න

මෙතනින් Download කරන්න 

0 ඔයාට හිතෙන දේ:

Post a Comment