මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

9:18 AM

You Tube වීඩියෝ ලෙසින්ම download කරන්න

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ සුපිරිම සොෆ්ට්වෙයා එකක්.මේකට ඔයාලා ගොඩක් කැමති වෙයි.ඒ තමයි youtube downloader 3.5.156.0 කියන මෘදුකාංගය.youtube එකේ කොච්චර වීඩියෝ තිබුනත් ඒවා download කරන එක ලේසි වැඩක් නෙවෙයි.ඒවා download කරන්නම හදපු විශේෂ මෘදුකාංග තියෙනවා.ඒ එකක් තමයි මම අද දෙන්න යන්නේ.ඔයාට කරන්න තියෙන්නේ පහල තියන පියවර අනුව 

1)මුලින්ම වීඩියෝ එකට යන්න,ඇඩ්‍රස් එක copy කරගන්න



2)copyකරගත්ත ලින්ක් එක you tube downloader එකට past කරන්න 


ඊට පස්සේ කන්වයට් කරන්න ඕනේ ෆොර්මැට් එක දීල download කියන button එක ක්ලික් කරන්න .මම හිතනවා ඔයාලට මේ post එකට කැමති ඇති කියල.පහලින් download කරන්න 


තව දෙයක් කියන්න තියනවා මේක downloader එකක් ඒ කියන්නේ මේකෙන් මුලින්ම Youtube Downloader එක download කරන්න ඕනේ.ඊට පස්සේ තමයි Youtube Downloader එක ඉන්ස්ට්‍රෝල් කරන්න එන්නේ.එකෙන් සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරන්න තියෙන්නේ.post එක හොදයි නම් like එකක් දාගෙනම යන්න.අවුලක් තිබොත් කමෙන්ට් එකක් දාන්න. 

මම එහෙනම් යනවා ඔයාට සුබ දවසක් වේවා!



0 ඔයාට හිතෙන දේ:

Post a Comment