මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

8:55 PM

කන්වයටරයකට වඩා විශේෂතා ඇති මෘදුකාංගයක්

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ හැමෝටම ඕනේ වෙන විදියේ සොෆ්ට්වෙයා එකක්.කෙටියෙන් කිවුවොත් කන්වයටර් එකක්.ඒ කියන්නේ ඔයාගේ පරිගණකයේ තියන වීඩියෝ එකක් ෆෝන් එකට දා ගන්න ඕනේ නම් ඒ වීඩියෝ එක එහෙම් පිටින්ම ෆෝන් එකට හරි chip එකට හරි මොකට හරි copy කලාට හරියන්නේ නෑ.එක ෆෝන් එකට හරියන ෆෝමැට් එකකින් කන්වයට් කරගන්න ඕනේ.ගොඩක් ෆෝන් වලට නම් support කරන්නේ 3pg,mp4,avi වගේ ෆෝමැට්.මෙන්න මේවගේ එකකට ෆෝමැට් කරගන්න ඕනේ ඒවා කරන්නම වෙන් කරපු සොෆ්ට්වෙයා තියනවා.එත් මමද දෙන්න යන්නේ නම් නිකං කන්වයටර් එකක් නම් නෙවෙයි.මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.මේ සොෆ්ට්වෙයා එකේ විශේෂත්වයන් ගොඩක් තියනවා.කියන්නත් බැරි තරමට තියනවා.තම සොෆ්ට්වෙයා එකේ නම කියන්නත් බැරි උනානේ මම අද දෙන්නේ Free Studio 2013 v6.1.8.725 කියන මෘදුකාංගය මේ තියෙන්නේ මේකේ තියන විශේෂාංග 


  • Free YouTube Download
  • Free YouTube to MP3 Converter
  • Free YouTube to iPod and PSP Converter
  • Free YouTube to iPhone Converter
  • Free YouTube to DVD Converter
  • Free YouTube Uploader
  • Free DVD Video Converter
  • Free Video to DVD Converter
  • Free Video to Flash Converter
  • Free 3GP Video converter
  • Free Video to iPod and PSP Converter
  • Free Video to iPhone Converter
  • Free Video to MP3 Converter
  • Free Video to JPG Converter
  • Free Audio Converter
  • Free Audio to Flash Converter
  • Free DVD Video Burner
  • Free Disc Burner
  • Free Audio CD Burner
  • Free DVD Decrypter
  • Free Audio CD to MP3 Converter
  • Free Screen Video Recorder
  • Free Video Dub
  • Free Audio Dub
  • Free Video Flip and Rotate


ලිස්ට් එක ලොකු වැඩිද මන්දා කොහොම උනත් මේකේ මේ වැඩකිඩ ටික තියනවා.මේ තියෙන්නේ මේකේ ෆොටෝ එකක්



මේක free දෙන මෘදුකාංගයක් key ඕනේ වෙන්නේ නෑ.මේක වැඩකරන්න නම් ඔයාගේ පරිගණකයේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ
  • Ram: 256 MB.
  • Operating systems: Windows 98, Windows XP, Windows 2000, Windows Vista, Windows 7.windows 8 උනත් අවුලක් නෑ.
  • Processor: Pentium 500 MHz.
  • Hard disk: 62.75 MB 

පහල සයිට් එකට ගිහින්  download කරන්න


   
Download Free Studio 


එහෙනම් මම යනවා. ඔයාට ගොඩක් ස්තුති හොදයි නම් යනගමන් කමෙන්ට් එකක් දාල like එකක් දාලම යන්න.           

                                            ඔයාට සුබ දවසක් වේවා!

2 ඔයාට හිතෙන දේ:

ashan madusanka said...

mekanam alama kiri mokada mamath hodada kiyala beluwa

Unknown said...

godak sthuthi

Post a Comment