You Tube
කොහොමද කට්ටියට මම අද ගෙනාවේ You Tube එක ගැන විස්තර ටිකක, අද අන්තර්ජාලයේ තියන මහා බලකණු වලින් එකක් වෙන්නේ You Tube එක.මෙතනින් වෙන්නේ Video File හුවමාරු වීම.ලෝකයේ නන් දෙසින් විසිර සිටින අන්තර්ජාල පරිෂලිකයින් විසින් අන්තර්ජාලයට මුදාහරින Video බිලියන ගණනක් මෙතනින් හුවමාරු වෙනවා.ඇත්තටම You tube වල තියන Video දර්ශන මෙතකැයි කියල සන්කයවක් කියන්න අමාරුයි,මොකද මේකට පැයකදී Video සැහෙන ප්‍රමාණයක් එකතු වෙනවා.ඒ වගේම නීතිමය හා සංස්කෘතික හේතුන් නිසා එකතු කරන ලද Video ඉවත් කිරීමත් සිදුවෙනවා.
You Tube අඩවිය ආරම්භ වන්නේ 2005 පෙබරවාරි මාසයේදී.Pay pal ආයතනයේ සේවය කරන චැඩ් හර්ලි (Chad Hurly),ස්ටීව් චෙන් (Steve chen),ජාවෙඩ් කරීම් (Jawed Karim) යන කට්ටිය එකතු වෙලා තමයි You Tube නිර්මාණය කලේ.
මේකේ වැදගත්කම තේරුම්ගත් Google සමගම 2006 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 1.65 කට You Tube මිලදිගනු ලැබුවා.දැන් You Tube නඩත්තු වන්නේ Google වල අනු ආයතනයක් විදියට.
දිනකට පරිෂලිකයින් 300 ක් පමණ සේවය ලබන You Tube වෙතට දිනකට එකතුවන Video ප්‍රමාණය 200000.මෙවැනි විශාල ප්‍රමාණයක Video තුල නොවැදගත් හානිකර Video නැතුවමත් නොවෙයි.එහෙත් එවැනි Video file ඉක්මනින් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපාංග ඔවුන් සතුව තිබෙනවා.You Tube වෙත එක්වූ පළමු Video ව වන්නේ එහි නිමපකයෙකු වූ ජාවෙඩ් කරීම් sandiyago සත්වෝද්‍යානයේදී ලබාගත් Video වයි.2005 අප්‍රේල් මස 23 දින එකක් කරන ලද මෙම Video ව අද වන විට 9930715 දෙනෙකු නරඹා අවසන්.මේවන විට වැඩි දෙනෙකු නැරබ ඇති Video ව වන්නේ රුසියාවට පතිත වූ ග්රාහක කැබැල්ලයි.එය නැරඹුම් 25124102 ක්.පසුගිය කාලයේ අතිගය ජනප්‍රිය වූ ගැන්ගම් ස්ටයිල් Video වේ නැරඹුම් ප්‍රමාණය 192182051 ක්.මොනව් උනත් ලෝකයේ විශාලතම Video හුවමාරු මධ්‍යස්ථානයක් විදියට You Tube පරිෂලිකයන් ප්‍රමාණය ටත්පරයෙන් තත්පරයට ඉහලයනවා.එහෙනම් මමත් යනවා කට්ටියටම සුබ දවසක්!
ලගින්ම ඉන්න යාලුවෝ
බ්ලොග් එකට ආපු අය
දාපු පෝස්ට් පිලිවෙලින්
ගොඩක් අය කැමති මේවට
ඔයාගේ විස්තර
Tharindu. Powered by Blogger.
ලයික් එකක් දාලම යන්න.
4:17 PM
Subscribe to:
Post Comments (Atom)
0 ඔයාට හිතෙන දේ:
Post a Comment