Undelete Plus පරිගණකයේ ඇති අනවශ්‍ය file එකක් මකා දමා,රීසයිකල් බින් එකෙන්ද ඉවත් කල විට,මෙසේ file මකා දැමීම අත්වැරැද්දකින් සිදුඋවහොත් හෝ හර්ඩ් ඩිස්ක් එකක් ෆොර්මැට් උවහොත් හෝ ඊ file නැවත ලබාගත යුතු වටිනා ඒවාය.මෙම file නැවත ලබා ගැනීමට කල හැකි හොඳම දෙය වන්නේ,ඩේටා රීකවරි වැඩසටහනක් යොදා ගැනීමයි.දැන් තිබෙන නොයෙක් රෙකවරී වැඩසටහන් වල හැකියාවන් එකිනෙකට වෙනස්ය.ඊ නිසා හොදම උපක්‍රමය නම් ඩේටා රීකවරී වැඩසටහන් කීපයකක්ම යොදාගැනීමයි.එසේ දැන් තිබෙන හොද ඩේටා රීකවරී වැඩසටහනක් වන්නේ අන්ඩ්ලීට් ප්ලස් (Undelete plus) ය.
අද මම ඔයගොලන්ට දෙන්න යන්නේ මෙහි අත්හදා බැලීමේ සංස්කරණයයි.පහල ලින්ක් එකෙන් Download කරන්න.හොදයි නම් කමන්ට් එකක් දාන්න.
මෙන්න ලින්ක්එක
ලයික් එකක් දාලම යන්න.
Drive purge
කොහොමද කට්ටියටම අද මම ගෙනාවේ පරිගණක මෘදුකාංගයක් සමාන්යෙන් පරිගණකය slow වෙන්නේ අනවශ්‍ය files වගේ දේවල් නිසා.එ නිසා ඉක්මනින් ලොකු වැඩක් එහෙම කරගන්න අමාරුයි.මේ files එකතු වෙන්නේ අපිකරන නොයෙක් නොයෙක් වැඩ නිසයි.මේ නිසා නොයෙක් නොයෙක් මාදිලියේ files,folders නිර්මාණය වේ.ඒ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට උදව්වක් වශයෙනි.එමෙන්ම සමහර මෘදුකාංග ක්‍රියාකිරීමට උදවුවක් වශයෙනි.එහෙත් මේ වැඩ වලින් පසු එම file තව දුරටත් අවශ්‍ය නොවේ.එසේ උවත් ඒවා පරිගණකයෙන් ඉවත් නොවේ.එහි ප්‍රතිපලය වන්නේ පරිගණකය slow වීමයි.මෙම තත්වයෙන් පරිගණකය මුදවාගැනීමට කළහැකි හොදම දෙය වන්නේ පරිගණකයේ ඇති අනවශ්‍ය files,folders මකා දැමීමය.මේ සඳහා විශේෂ වැඩසටහන් ඇත.සිස්ටම් ක්ලීනප් වැඩසටහන් යනු මේවාය.
මෙසේ ඇති නොයෙක් සිස්ටම් ක්ලීනප් වැඩසටහන් අතරින් ඉහලම මට්ටම්මේ එකක් ලෙස (DrivePurge) ප්‍රසිද්ධය.තාවකාලික file සොයා මකා දමන වැඩසටහනක තිබියයුතු ගුණාංග සියල්ලම මෙහි අන්තර්ගතව ඇත.එමෙන්ම පරිගණකයේ සියලුම Drive පීරා බැලීමට මෙම වැඩසටහනට බොහෝ හැකියාවක් ඇත.
මම හිතනවා ඔයාලට මේ softwere එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.
මෙතනින් Download කරගන්න
ඉතින් ෆෝන් එක බිම වැටුනට ප්‍රශ්නයක් නෑනේ.
මෙන්න sait එක
මේ SITE එකෙන් Download කරන්න........................
>>http://www.ilivid.com/